Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
[Tut] Website Blocking (Hosts file editing)
  10-27-2018, 12:54 PM
#1
කොහොමද වෙන්න හැකර්ස්ලා. ඔන්න දැනුත් මම අපේ චූ කොල්ලන්ට තවත් වැඩක් අරගෙන මෙහෙට එන්ටර් උනා. මාතෘකාවේ තියෙන දේ කරන්න නම් සමහරු දන්නවා ඇති Big Grin ඒත් ඉතින් මොකක් හරි කියා දෙනවානම් පිළිවෙලකට කියාදෙන්න එපායෑ නැත්නම් අතරින් පතර පැන පැන අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියාම පිස්සු හැදිලා ආයි හැදෙනවා.  Sleepy

ඉතින් නිකන් මොකද පිස්සන් කොටුවේ යන්නේ කියලා මම හිතුවා මුල ඉඳලාම වැඩේ කරන්න....

හොඳයි මෙහෙමයි කොල්ලනේ, මේ වැඩේ කොරන්නේ අපේ කොම්පියුටරේ තියෙන පොඩි ෆයිල් එකක් එඩිට් කොරලා. ඒකේ නම තමයි "hosts". මේක තියෙන්නේ

C:\Windows\System32\drivers\etc

කියන පාත් එකේ "etc" කියන ෆෝල්ඩරේ.

මේ තියෙන්නේ >>

[Image: open-hosts-file-in-this-pc.png]

ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ දැන් ඉතින් ඔය ෆයිල් එක Notepad වගේ එකක් පාවිච්චි කොරලා ඕපන් කොරගන්න ඕනි. හැබැයි ගොඩාක් හොඳයි ඔය ෆයිල් එක වෙන තැනකට කොපි කොරලා එඩිට් කොරගන්නවා නම් ඒවගේම එකේ බැක්අප් එකක් එහෙමත් අරගෙන ආරක්ෂාකාරීව තියාගනිල්ලා නැත්නම් උබලා වැඩේ අල කොරගත්තොත් එහෙම.

දැන් ඕක ඕපන් කරගත්තාට පස්සේ පල්ලෙහා විදිහට තමයි තියෙන්නේ. හැබැයි OS එකෙන් OS එකෙට පොඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒක ගනන් ගන්න එපා Wink


# Copyright © 1993-2009 Microsoft Corp.
#
# This is a sample HOSTS file used by Microsoft TCP/IP for Windows.
#
# This file contains the mappings of IP addresses to host names. Each
# entry should be kept on an individual line. The IP address should
# be placed in the first column followed by the corresponding host name.
# The IP address and the host name should be separated by at least one
# space.
#
# Additionally, comments (such as these) may be inserted on individual
# lines or following the machine name denoted by a '#' symbol.
#
# For example:
#
#      102.54.94.97     rhino.acme.com          # source server
#       38.25.63.10     x.acme.com              # x client host

# localhost name resolution is handled within DNS itself.
#   127.0.0.1       localhost
#   ::1             localhost

දැන් අපිට වෙබ්සයිට් එකක් බ්ලොක් කරගන්න නම් මෙන්න මේ කොඩ් එක ඔය "hosts" ෆයිල් එක ඇතුලට දාලා සේව් කරගන්න ඕනි.


127.0.0.1         yoursite.com
127.0.0.1         www.yoursite.com

හැබැයි ඉතින් "yoursite.com" හා "www.yoursite.com" කියන එක වෙනුවට ඔයාලාගේ සයිට් එකේ URL එක දාන්න ඕනි එනම් අපි උදාහරණයක් විදිහට Google එක බ්ලොක් කරන්න නම් දාන්නේ මෙන්න මේ විදිහට >>


127.0.0.1         google.com
127.0.0.1         www.google.com
127.0.0.1         google.lk
127.0.0.1         www.google.lk

දැන් අහන්න එපා ඇයි URL දෙකක් වෙනුවට හතරක් දැම්මේ කියලා  Tongue ඒ ඉතින් සම්පූර්ණයෙන්ම Google එක බ්ලොක් කරන්න තමයි. ඔයාලාට ඕනි නම් lk තියන URL දෙක විතරක් දැම්මත් ඇති වෙයි. කරලම බලන්නකෝ  Rolleyes

දැන් එහෙනම් URL එක දාන විදිහ තේරුණා කියලා හිතනවා. අවසාන වශයෙන් "hosts" ෆයිල් එක තියෙන්න ඕනි මෙන්න මේ විදිහටයි >>


# Copyright © 1993-2009 Microsoft Corp.
#
# This is a sample HOSTS file used by Microsoft TCP/IP for Windows.
#
# This file contains the mappings of IP addresses to host names. Each
# entry should be kept on an individual line. The IP address should
# be placed in the first column followed by the corresponding host name.
# The IP address and the host name should be separated by at least one
# space.
#
# Additionally, comments (such as these) may be inserted on individual
# lines or following the machine name denoted by a '#' symbol.
#
# For example:
#
#      102.54.94.97     rhino.acme.com          # source server
#       38.25.63.10     x.acme.com              # x client host

# localhost name resolution is handled within DNS itself.
#   127.0.0.1       localhost
#   ::1             localhost
127.0.0.1         yoursite.com
127.0.0.1         www.yoursite.com


එහෙනම් ඉතින් මේ පාඩමත් ඉවරයි. මොනවා හරි තේරෙන්නේ නැති තැනක් තිබ්බොත් අහන්නකෝ. හැබැයි ඉතින් ගොන් ආතල් නම් දෙන්න එපා.
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  10-27-2018, 01:58 PM
#2
ගොඩක් වටිනවා සහෝ..
තෑන්ක්ස්.. Smile Heart
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
  10-27-2018, 02:10 PM
#3
(10-27-2018, 01:58 PM)Induwara Uthsara Wrote: ගොඩක් වටිනවා සහෝ..
තෑන්ක්ස්.. Smile Heart

Elama Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  10-28-2018, 03:58 AM
#4
ela ela
TFS
No any One Safe - Security is a Joke
  10-28-2018, 05:21 AM
#5
(10-28-2018, 03:58 AM)Sl Cyber King Wrote: ela ela
TFS

Elama Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  06-12-2019, 10:33 AM
#6
watinawa  love
  06-13-2019, 06:45 AM
#7
(06-12-2019, 10:33 AM)Kaizer Brother Wrote: watinawa  love

Elama Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  06-16-2019, 05:13 AM
#8
windows wlath etc kiyla foder thiyenw d?
  06-16-2019, 11:43 AM
#9
(06-16-2019, 05:13 AM)xe-non Wrote: windows wlath etc kiyla foder thiyenw d?

Ow mama maa windows gana thama kiwwe.
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  06-17-2019, 06:27 AM
#10
Thanks bro❤️



Users browsing this thread: 1 Guest(s)