Widane Forums
[Hot IT News] Facebook හා Instagram වල Password මිලියන ගණනක් Plain Text විදිහට Save වෙලා - Printable Version

+- Widane Forums (https://www.widane.com)
+-- Forum: Computing (https://www.widane.com/forum-55.html)
+--- Forum: Tech News (https://www.widane.com/forum-65.html)
+--- Thread: [Hot IT News] Facebook හා Instagram වල Password මිලියන ගණනක් Plain Text විදිහට Save වෙලා (/thread-591.html)



Facebook හා Instagram වල Password මිලියන ගණනක් Plain Text විදිහට Save වෙලා - Area Master - 03-22-2019

ඔන්න ඉතින් Facebook ආයතනයේ තවත් අලුත්ම ප්‍රවෘතියක් වෙතටයි ඔයාලාගේ අවධානය යොමු කරන්න හදන්නේ. ආරක්ෂක හේතූන් මත අද කාලේ ඕනෑම Database එකක Passwords රඳවා තබාගන්නේ Encrypt කරලා Hash ඒකක් විදිහට ඒ් කියන්නේ Database එකට Access තියෙන කෙනෙක්ටවත් Passwords බලන්න බැහැ. නමුත් Facebook සහ Instagram වල සිදුවූ වැරැද්දක් නිසා Facebook සහ Instagram භාවිතා කරන Usersලා මිලියන ගණනකගේ Passwords Plain Text විදිහට Save වෙලා තියෙනවා. කොහොම උනත් Facebook ආයතනය කියන විදිහට පිටස්තර පුද්ගලයන්ට ඒ Passwords වලට පිවිසුමක් ගන්න බැහැ කෙසේ වෙතත් Facebook ආයතයේම නිලධාරීන්ට නම් පිවසුමක් ලබාගන්න පුළුවන්. නමුත් Facebook ආයතනය කියන විදිහට තමන්ගේ නිලධාරීන් එම තොරතුරු අයථා භාවිතා කරලා නම් නැහැ.




RE: Facebook හා Instagram වල Password මිලියන ගණනක් Plain Text විදිහට Save වෙලා - Elite_x - 03-22-2019

Quote:කොහොම උනත් Facebook ආයතනය කියන විදිහට පිටස්තර පුද්ගලයන්ට ඒ Passwords වලට පිවිසුමක් ගන්න බැහැ කෙසේ වෙතත් Facebook ආයතයේම නිලධාරීන්ට නම් පිවසුමක් ලබාගන්න පුළුවන්. නමුත් Facebook ආයතනය කියන විදිහට තමන්ගේ නිලධාරීන් එම තොරතුරු අයථා භාවිතා කරලා නම් නැහැ.

ඒ සෙට් එකම අස් කරලා අපිව වැඩට ගන්න කියමු.  Big Grin Big Grin Big Grin


RE: Facebook හා Instagram වල Password මිලියන ගණනක් Plain Text විදිහට Save වෙලා - Area Master - 03-23-2019

(03-22-2019, 04:21 PM)Elite_x Wrote: ඒ සෙට් එකම අස් කරලා අපිව වැඩට ගන්න කියමු.  Big Grin Big Grin Big Grin

Tongue Tongue Tongue Tongue


RE: Facebook හා Instagram වල Password මිලියන ගණනක් Plain Text විදිහට Save වෙලා - Induwara Uthsara - 03-24-2019

කියන්න බෑ. උනුත් මිනිස්සුනේ. උන්ටත් ආතල් ගන්න හිතෙනවනේ.. Tongue Sad


RE: Facebook හා Instagram වල Password මිලියන ගණනක් Plain Text විදිහට Save වෙලා - LuciferX - 03-24-2019

(03-22-2019, 04:21 PM)Elite_x Wrote:
Quote:කොහොම උනත් Facebook ආයතනය කියන විදිහට පිටස්තර පුද්ගලයන්ට ඒ Passwords වලට පිවිසුමක් ගන්න බැහැ කෙසේ වෙතත් Facebook ආයතයේම නිලධාරීන්ට නම් පිවසුමක් ලබාගන්න පුළුවන්. නමුත් Facebook ආයතනය කියන විදිහට තමන්ගේ නිලධාරීන් එම තොරතුරු අයථා භාවිතා කරලා නම් නැහැ.

ඒ සෙට් එකම අස් කරලා අපිව වැඩට ගන්න කියමු.  Big Grin Big Grin Big Grin

Eekah  haha haha haha


RE: Facebook හා Instagram වල Password මිලියන ගණනක් Plain Text විදිහට Save වෙලා - Mahasona - 03-24-2019

Hash කලත් වැඩක් නෑ නේ බන්