Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Simple Web desing my project
  10-01-2019, 03:26 PM
#1
හායි කට්ටිය මේ තියෙන්නෙ මම හදපු පොඩි ප්‍රොජෙක්ට් එකක් මේක සම්පූර්නයෙන්ම නිර්මානය කරල තියෙන්නෙ මම
කිසිම ප්‍රොජෙක්ට් එකක් එඩිට් කරලවත් සෝස් කෝඩ් පෙස්ට් කරලවත් නෙවෙයි ඇත්තටම මම මේව සෙල්ෆ් ස්ටඩි කරල
ඉගෙන ගත්තු දේවල් ඉතින් කියන්න තියෙන්න මේ ෆෝරම් එකත් පට්ට ඒ වගේම හොද ඇඩ්මින්ල සෙට් එකකුත් ඉන්නව
ඇත්තටම ලංකාවේ මෙහෙම දෙයක් වෙන්නෙ පලවෙනි වතාවට මම ගොඩක් ෆෝරම් වලත් ඉන්නව ඒත් හරියට දෙයක් කියල දෙන්නෙ මේ ෆෝරම් එකෙන් විතරයි ඇත්තටම

එල නියම වැඩක් මේ ෆීල්ඩ් එක ගැන ඇම්ම තියන උන්ට කියාපු තැන මේක නියමයි ඒරියා මාස්ටර්..
  10-02-2019, 02:21 AM
#2
patan ganam hodai issarahata yamu thawa up
  10-02-2019, 11:42 AM
#3
upload ekak tiyenne mokatada

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  10-02-2019, 12:00 PM (This post was last modified: 10-02-2019, 12:01 PM by Darckmind Skill.)
#4
(10-02-2019, 11:42 AM)Anøn LK Wrote: upload ekak tiyenne mokatada
Quote:Apps Upload Karanna

(10-02-2019, 02:21 AM)wolvoring Wrote: patan ganam hodai issarahata yamu thawa up
Quote:Thanksx bn
  10-11-2019, 03:45 AM
#5
Elama bng Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  10-11-2019, 04:09 PM
#6
(10-11-2019, 03:45 AM)Area Master Wrote: Elama bng Wink
Quote:Thanks Area Master
  10-14-2019, 11:14 AM
#7
ඕන කෙනෙක්ට අප්ලෝඩ් කරන්න පුලුවන් ද
-×- WELCOME TO THE HELL -×- Luzifer®                          



Users browsing this thread: 1 Guest(s)