Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
මහින්ද රාජපක්ෂ මැතිතුමා නව අගමැති ලෙස දිවුරුම් දෙයි
  10-26-2018, 02:50 PM
#1
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර තිබෙන අතර මීට සුළු මොහොතකට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.





මූලාශ්‍රය: අන්තර්ජාලය ඇසුරෙන්
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 



Users browsing this thread: 1 Guest(s)