Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
[Tut] Folder Background change(Customizing Windows 7) Tut 1
  10-26-2018, 02:56 PM (This post was last modified: 10-26-2018, 03:40 PM by Anøn LK.)
#1
********** WeLcOmE**********

ඉස්සලම කියන්න ඔින සොරි පොස්ටි එක දාන්න ටිකක් වෙලා ගියා පොඩිඩක් බිසි වෙලා හිටියා හරි කොහොමහරි දැන් වැඩ ටික පටන් ගමු.

1.පලවෙනියට අපි කතාකරමු කොහොමද Folder එකට Background Image එකක් දාගන්නේ කියලා.පහල තියෙන exe එක බාගන්න

https://bit.ly/2Da0gsi

ඔික බාගෙන Administrator එකෙන් Run කරන්න

දැන් folder location එක දීලා

Background image එකත් දෙන්න 

දැන් දෙපාරක් තුන්පාරක් refresh කරලා බලහන් background එකට image එක වැටිලා තියෙයි

(සැ.යු ඔය software එක වැඩ windows 7 users ලට විතරයි)

Windows 8,10 ගහන් ඉන්නවනමි 7 දාගනිල්ලා 7 එකේ දාන්න පුලුවන් වැඩ ඔය මොකකවත් දාන්න බෑ 

යිටින් තියෙන්නෙ මන් දාපු එකක්

[Image: b1ciAmml.jpg]

ඊලග ටියුටි එකෙන් theme එක දෙන්නමි

උඹලගෙ ඒවත් පහලින් ss දාන් යමල්ලා 

Thnks.



_-_-_ Redress_-_-_
  10-26-2018, 02:58 PM
#2
Ela ela Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  10-26-2018, 03:41 PM (This post was last modified: 10-26-2018, 03:45 PM by Anøn LK.)
#3
elama elama
me mage eka
[Image: uFxMM7Wl.png]

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  10-28-2018, 09:39 AM
#4
Anon.theme eka mokdd?
  11-05-2018, 08:35 AM
#5
great work!
B.Sc Engineering Student
gov. university of Pera.
Admin At HacksLand.net
  11-05-2018, 01:53 PM
#6
(10-28-2018, 09:39 AM)Redress Wrote: Anon.theme eka mokdd?

onna install karana hatith ekkama damma: https://www.widane.com/thread-151.html

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  06-12-2019, 10:30 AM
#7
ayiyo win 10 barida?



Users browsing this thread: 1 Guest(s)