Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
[Movie] TV Series,Movie වල folder වල icon ලස්සනට වෙනස් කරන විදිහ බොයිස්!!!
  10-26-2019, 01:17 PM
#1
[Image: 48eFsmel.png]

මන් ඔගොල්ලොන්ට පොඩි බඩුවක් ඩෙන්ට හිතුව ඔන්.ෆිල්ම් ටීවී සීරිස් ෆෑන්ස් ලාට තමයි ඉතින්.
මන් දෙන්නෙ
               •edit කරලා හදාගන්න පුලුවන් ටෙම්ප්ලේට් 4ක් 
               •plugin එකක් (.ico format එකෙන් photosop එකෙන් save කරන්න පුලුවන)
ඉතින් ස්ටොරි එක තමයි මන් දෙන ටෙම්ප්ලේට්ස් එඩිට් කරල folder එකෙ icon එක විදිහට වෙනස් කරන්ඩ පුලුවන්.(පින්තූරයේ විදිහට )

ගොඩක් අය දන්නවාත් ඇති.
plugin එක ඉන්ස්ටොල් කරන හැටි එකෙ readme file එකෙ තිනව .


මොන ලබ්බක්ද මන් මෙ කිවෙ කියල තෙරුන් නැත්තම් පල්ලෙහ video එක බලපල්ලා 
NO SYSTEM IS SAFE
Because there is a human behind system 



Users browsing this thread: 1 Guest(s)