Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
HackingLK is Back
  11-28-2019, 05:27 PM (This post was last modified: 11-28-2019, 05:28 PM by Anøn LK.)
#1
HackingLK is Back

[Image: Wk72deul.jpg]

ගොඩදෙනෙක් දන්න follow කරන ලංකාවේ hacking දේවල් ගැන කියල දෙන YouTube channel එකක් තමයි HackingLK කියන්නේ. ඔයාල දන්නව ඊරිශ්‍යා කාරයන්ගේ report ගැසිල්ලක් නිසා මේකේ Facebook Group එක Facebook එකෙන් block කරා. ඉතින් මේ නිසා අලුත් group එකක් හැදුව බව කියන්නයි මේ ලිපිය ලියන්නේ.

පහල link එකෙන් ගිහිල්ල Join වෙන්න දන්න අයටත් invite එකක් දාන්න.


Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 



Users browsing this thread: 1 Guest(s)