Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
කෙල්ලෙක් තමන්ව ෆ්‍රෙන්ඩ්සෝන්ගත කිරීම - 01
  12-05-2019, 03:34 AM (This post was last modified: 12-05-2019, 03:37 AM by holmantora.)
#1
1. ඉන්නවද යනවද කියන එක තීරණය කරන්න

ඔන්න මේක බොහොම වැදගත්. තමන් හිතලා බලන්න ඕන තමන් ඇත්තටම මේ පුද්ගලයාගේ ෆ්‍රෙන්ඩ් සෝන් එකේ ඉන්න එක වටිනවද කියලා. ඒ කියන්නේ මෙහෙමයි. අදාළ ගෑණු ළමයා තමන්ව ෆ්‍රෙන්ඩ්සෝන් එකට දාන්නේ අපිට එයා ගැන හැඟීම් තියෙනවා කියලා නොදැන නෙවෙයිනේ. ඉතින් එතකොට ඔයා ෆ්‍රෙන්ඩ්සෝන් එකේ ඉන්න හදන්නේ කවදාහරි එයා කැමති වෙයි කියලා නම්, එහෙම නැතිනම් කවදා හරි මට එයාව කැමති කරගන්න ලැබෙයි කියලා හිතලා නම් වැඩේ හරියන්නෙ නෑ. අන්න ඒ නිසා මුලින්ම ඉන්නවද යනවද කියන තීරණේ ගන්න ඕන හැංගිච්ච න්‍යාය පත්‍ර නැතුව. කොටින්ම කිව්වොත් දෙකෙන් එකක් තෝර ගන්න වෙනවා. ඉතිං  මේක ලේසි නෑ.. කාට හරි හිතෙන්න පුළුවන් මොන හු^% මේකට මූ නහිනවද කියලා.. ඒක ඇත්තටම ප්‍රශ්නය අපේ නොවනතාක් පිළිතුර දාර්ශණිකයි. ඒ නිසා අපි මෙතනදි අසරණයි. දැන් මේ කි^&% නිසා නැහිලා මේක වෙන එකෙක් කර ගැහුවොත් අපි අර කරපු හැමදේම වතුරෙ... ඒ නිසා දෙකෙන් එකක් තෝර ගමු.

එහෙනම් ලබන සතියේ හමුවෙමු. 
  12-05-2019, 04:56 AM
#2
පස්නය අපේ නොවන තාක් පිලිතුරු දාර්සනිකයි
  12-13-2019, 03:14 PM
#3
(12-05-2019, 04:56 AM)J.D. Wrote: පස්නය අපේ නොවන තාක් පිලිතුරු දාර්සනිකයි
aniwarenma... prashne pita edala balala therumak na



Users browsing this thread: 1 Guest(s)