Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
කෙල්ලෙක් තමන්ව ෆ්‍රෙන්ඩ්සෝන්ගත කිරීම - 02
  12-12-2019, 05:34 AM
#1
ඔන්න මේ සතියේ එක. මේක අනිවා පිළිපදින්න ඕන දෙයක්. එයා කියන්නේ තවත් එක යාලුවෙක් විදියට ඉන්න කියලනේ. වෙන මොකුත් ඉල්ලන්නෙ නැහැනේ. අන්න එහෙමනම් කරුණාකරලා තව එක යාලුවෙක් විදියට විතරක් ඉන්ඩ. ඒ කියන්නේ මෙහෙමයි. අපි ෆ්‍රෙන්ඩ්සෝන් එකේ හරි ඉන්න හිතන්නේ අපිට ඒ කෙනා යාලුවෙක් විදියට හරි තියාගන්න ඕන කියලා හැඟීමක් තියෙන නිසානේ. අනික් පැත්තෙනුත් ෆ්‍රෙන්ඩ්සෝන් එකට දාන්නේ අන්න ඒ නිසානේ. එතකොට ෆ්‍රෙන්ඩ්සෝන් එකේ ඉඳන් බෝයිෆ්‍රෙන්ඩ්ගේ භූමිකාව කරන්න යන්න එපා කරුණාකරලා. උදාහරණයක් විදියට ගත්තොත් කොල්ලා අප්සට් ගියපු ගමන් රෑ දවල් නැතුව ෆ්‍රෙන්ඩ්සෝන් එකේ ඉන්න ඔයාට නං කතා කරන්නේ, ඒක ඔයාගේ වැඩකටයුතු වලට බාධාවක් නොවෙන තැන තියාගන්න. එහෙම නැතුව වැඩ පාඩු කරගෙන දුක අහන්න ඔයා එයාගේ කොල්ලා නෙවෙයි කියන එක මතක තියාගන්න.
  12-12-2019, 07:54 AM
#2
uba thdakimen da kiyanne ?
   ______ _  _ ____  _______________ ___
  / ____/ / / / __ \/ ___/_  __/ __ \__ \
 / / __/ /_/ / / / /\__ \ / / / /_/ /_/ /
/ /_/ / __  / /_/ /___/ // /  \__, / __/
\____/_/ /_/\____//____//_/  /____/____/
                                       
  12-13-2019, 03:09 PM
#3
(12-12-2019, 07:54 AM)dimuth92 Wrote: uba thdakimen da kiyanne ?

moko aka para ahema ahuwe... help akak onada...????



Users browsing this thread: 1 Guest(s)