Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
[Announcement] Widane Forums Live Podcast #02
  12-20-2019, 02:51 PM (This post was last modified: 12-20-2019, 02:58 PM by Area Master.)
#1
Widane Forums Live Podcast #02

[Image: N4Zhol9l.jpg]

ඔන්න ඉතින් සෑහෙන්න කාලයකින් පස්සේ අපේ Podcast එකේ 2nd Episode එකත් අරගෙන එන්න හදන්නේ. 22 වෙනිදා එනම් මෙම ඉරිදා රාත්‍රී 7.00 සිට ඔබ හමුවට ගෙන ඒමට නියමිතයි.

ඉතින් දැන් ඔයාලාට අවස්ථාව තිබෙනවා මේ Post එකට Comment කරලා ඔයාලාගේ ගැටළු අප වෙත ඉදිරිපත් කරන්න. මෙය අපගේ වැඩසටහන සංවිධානය කරගැනීම සඳහා පහසුවක් වෙනවා.

Date: 22nd of December, 2019 (Sunday)

Time: 7.00 P.M.

Speakers:
  • ArmaTank
  • Banuka Ranasinghe (CypRoot)
  • Bhashana Ranathunga (RaZoR)
  • Chandika Lasiru (Area Master)
  • Hansamali Fernando
  • Kalana Sankalpa (Anøn LK)
Media:

Facebook: http://www.facebook.com/widaneforums/
Youtube: http://bit.ly/WidaneYT
Dsicord: https://discord.gg/gAjpKsa

Join our Discord Server for more details.
  12-21-2019, 05:46 AM (This post was last modified: 12-21-2019, 05:47 AM by Induwara Uthsara.)
#2
ela bro. niyamai.. Smile

මේක එනකන් බලාගෙන හිටියේ..  love love  Blush
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
  12-21-2019, 07:47 AM
#3
Me Apith Balan Innawa Big Grin
  12-22-2019, 02:23 AM
#4
එලම..... ................. ............
  12-22-2019, 04:01 PM
#5
Ai Bn Maga Nawathune...
We don't know everything
in this world
  12-24-2019, 02:49 PM
#6
(12-22-2019, 04:01 PM)zeal7 Wrote: Ai Bn Maga Nawathune...

FB දාපු එකේ පොඩි දෝශයක් වෙලා අන්තිම ටිකේදි නැවතුනා.
Youtube වල ඔක්කොම තියනවා. 
Link : https://www.youtube.com/watch?v=d3GyPjFnO6w
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>



Users browsing this thread: 1 Guest(s)