Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
පාර්ලිමේන්තුව විසුරවයි - ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත
  11-09-2018, 05:27 PM
#1
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අත්සන් තබා තිබෙනවා. ඒ සඳහා වන ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය 2019 වසරේ ජනවාරි මස මුල් භාගයේදී පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි. එය බොහෝ විට ජනවාරි මස 05දා විය හැකි බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

[Image: 1200px-The_Parliament_of_Sri_Lanka.jpg]

මූලාශ්‍ර:-
http://nethgossip.lk/article/32499
http://gossip.hirufm.lk/27630/2018/11/parlimant.html
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  11-09-2018, 07:05 PM
#2
ඒක ගැන නම් මට වැඩිය අදඑසක් නෑ. කවුරු ආවත් කමක් නෑ අපේ සයිට් එකෙට කෙලවන් නැතිව ඉන්නවා නම් ඇති.

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  11-10-2018, 05:38 AM
#3
(11-09-2018, 07:05 PM)Elite_x Wrote: ඒක ගැන නම් මට වැඩිය අදඑසක් නෑ. කවුරු ආවත් කමක් නෑ අපේ සයිට් එකෙට කෙලවන් නැතිව ඉන්නවා නම් ඇති.

මේ පාරනම් සෑහෙන්න අමාරුවෙයි Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  11-10-2018, 07:51 AM
#4
unta pissuda nattam apita pissuda Angel Angel

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  11-10-2018, 01:05 PM
#5
Undecided Angel Sad Confused Huh Sick
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>



Users browsing this thread: 1 Guest(s)