Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
[Tut] Blogger Lesson - 8 (Blogger Gadgets 5 - Add favicon to your Blog / Web)
  12-18-2018, 03:12 PM
#1
Blogger Tut 8
Add Favicon to Your Blog / Web


[Image: boris-hoekmeijer-tutorial-create-favicon...header.jpg]

මම අද කියලා දෙන්නේ බ්ලොග් වලට favicon එකක් දාගන්නේ කොහොමද කියලා...
ඉස්සෙල්ලා දැනන් ඉන්න ඕන favicon කියන්නේ මොකද්ද කියලා. දන්න අයත් ඇති...

favicon යනු..
favicon යනු සරලවම කිවහොත් බ්ලොග් එකක් (සයිට් එකක) ලාංඡනය (logo) එකයි.
විදානේ ෆෝරම් එක ඕපන් කරලා තියෙන ටැබ් එකේ උඩ සයිට් එකේ නටම එහා පැත්තෙන් කලු පාට මිනිහෙක් වගේ එකෙක් ඉන්නේ.. ඒ තමයි මේ ෆෝරම් එකේ (සයිට් එකේ) favicon එක.

[Image: LyMyi4El.png]

[Image: favicon.png]



favicon දාගන්නා ආකාරය..
1. බ්ලොග වල Layout වලට යන්න. 
2. එතන ඇති favicon කියලා. ඒකත් එක්කම ඇති Edit කියලා. ඒක ඔබන්න. 
3. දැන් එන පේජ් එකේ තියනවා Choose File කියලා. ඒක ඔබන්න. බ්ලොග් එකේ ලොගෝ එක විදියට තෝරාගත් රූපය පරිගණකයේ ඇති ස්ථානය සොයන්න. ඩබල් ක්ලික් කරන්න...
4. හරි දැන් Save කියන එක ඔබන්න..

සැලකිය යුතුයි
* ඒ තෝරා ගන්නා රූපය කිලෝ බයිට් 100 ට වඩා අඩු විය යුතුයි..
* මගේ තේරීම නම් favicon එක විදියට බ්ලොග් එකේ නමේ මුල් අකුර යොදන්න කියලා.
* favicon එකක් හදා ගන්න අමාරු නම් ගූගල් වල සච් කරන්න favicon of *** (*** කියන තැනට බ්ලොග් එකේ නමේ මුල් අකුර යොදන්න.)
* මේක අදාල වෙන්නේ බ්ලොග(ර්) වලට විතරයි. (දන්න විදියට වර්ඩ්ප්රෙස් වල favicon එක වෙනස් කරන්න බෑ)

හරි දැන් බ්ලොග් එක තියන ටැබ් එකේ තියනවා නේද අර රූපය...

HTML වලින් හදන විදිය..
ඔච්චර දුක් විදින්නේ නැතුව ඕක අපිට ලේසියෙන්ම HTML වලින් කරගන්න පුළුවන්.. 
ඔයාලා වෙබ්සයිට් එකක් වගේ හදනවනම් කෝඩ් එකේ head එකට මේ කෝඩ් එක දාන්න.
බ්ලොගර් වලනම් Edit templeat as HTML වලින් කෝඩ් එකේ head එකට මේ කෝඩ් එක දාන්න.

Code :
Quote:<link href='favicon එකේ direct ලින්ක් එක / Image ලින්ක් එක' rel='icon' type='image/x-icon'/>


බ්ලොග් කරන කට්ටිය එහෙනම් අර Blogger වල ලෝගෝ එක දාගෙන ඉන්නේ නැතුව තමන්ගෙම අයිකන් එකක් දාගෙන බ්ලොග් එක ලස්සන කරගන්න..  Heart

මොනවා හරි ප්‍රශ්න තියෙනවනම් අහන්න..  Undecided
එහෙනම් මම ගියා. තවත් ටියුට් එකකින් හමුවෙමු..   Big Grin


ලිව්වේ - 
ඉදුවර උත්සර  Cool
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
  12-19-2018, 12:38 PM
#2
Ela ela Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  12-19-2018, 01:16 PM
#3
එල බන්. දැන් දැක්කෙ. ආ වර්ඩ්ප්‍රෙස් වලට නම් ප්ලගින් තියනව. https://wordpress.org/plugins/favicon-by...generator/
Damn.. There's a little bit of devil in her angel eyelove love

  12-19-2018, 02:20 PM
#4
(12-19-2018, 12:38 PM)Area Master Wrote: Ela ela Wink

තෑන්ක්ස්.. Smile


(12-19-2018, 01:16 PM)Mmx Wrote: එල බන්. දැන් දැක්කෙ. ආ වර්ඩ්ප්‍රෙස් වලට නම් ප්ලගින් තියනව. https://wordpress.org/plugins/favicon-by...generator/

නියමයි.. තෑන්ක්ස්. . Blush
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>



Users browsing this thread: 1 Guest(s)