Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
[Tut] Android Phone එක නැති උනොත්.....?
  01-03-2019, 03:37 PM
#1
ගොඩක් උන්ට තියන ප්‍රශ්නයක් ගැන පොඩ්ඩක් කියන්නම්. Confused

[Image: PJCdopq.jpg]


ෆෝන් එක හදිසියේවත් නැති උනොත් කොහොමද හොයාගන්නෙ කියලා බලන්නයි හදන්නෙ. පෝස්ට් එක වැදගත් වෙයි ඒ නිසා තව කෙනෙකුට බලන්න Share කරන්න. Dodgy

හරි මේකට Phone එකෙන් Log වෙලා ඉදපු Mail එකක් ඕනෙ. එක මේල් එකක් තිබුනම ඇති. Exclamation

ඒ Mail එකට log වෙන්න. PC or Mobile Browser එකකින්. Sleepy

දැන් මේ Link එකට යන්න.


එතකොට පෙන්වයි ඔයාලගෙ Phone එක. ඒ කිව්වෙ Mobile Phone වලින් log උන වේලාව, දිනය හා Phone එකේ වර්ගය පෙන්වයි.

ඔයාලගෙ නැති උන ෆෝන් එක Select කරන්න. Blush

දැන් ඒක Select කලාම Phone එක Ring කරන්න සහ Location එක බලාගන්න අවස්ථාව දෙනවා. Cool

දැන් බලයි Ring කරන්න කලින් ඌ sim එක ගලවලා තිබුනොත් කියලා. ඒක අවුලක් නෑ. ඌ වෙන Sim එකක් දාලා තිබුනත් Ring වෙනවා. Big Grin Big Grin

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  01-03-2019, 03:41 PM
#2
එක්සලන්තේ
Damn.. There's a little bit of devil in her angel eyelove love

  01-05-2019, 03:50 AM
#3
<3 thnku
Regards,
Golden Dragon.
"There are 10 types of people in this world. Those that understand binary and those that don't. Tongue "
  01-11-2019, 02:57 AM
#4
Thanks
  02-24-2019, 08:28 AM
#5
mekata internet data on wela thiyanne onida
  02-24-2019, 09:07 AM
#6
Fatta
  05-26-2019, 03:09 AM
#7
supiri
NO SYSTEM IS SAFE
Because there is a human behind system 
  05-27-2019, 01:56 PM
#8
Mekata phone eka internet ekata connect vela thiyenna onene... phone eka offline thiyeddi hoyaganne kohomada??
  05-27-2019, 06:44 PM
#9
apple walata barida
Defalt_Lk 
Rolleyes



Users browsing this thread: 1 Guest(s)