Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
[Question] How to install termux android 4.4.4
  01-20-2019, 11:46 AM
#1
මගේ phone eke model eka = SM-G357Fz ,
මේක root කරලා තියෙන්නේ.
Android version එක= kitkat 4.4.4
SDK version =19

මට ඕන මේ phone එකට termux දාගන්න.
මම playstore එකෙ search කරාම download කරන්න දෙන්නේ නෑ your device isn't competible කිය්ලා වැටෙනවා.
ඊට පස්සෙ පිටින් google search කරා termux app එක අරගෙන install කරන්න දෙන්නේ නෑ .there was a problem while parsing the package  කියලා වැටෙනවා..මට කොහොමහරි මේ phone එකට termux දාගන්න ක්‍රමයක් කියන්න දන්න කෙනෙක්..
Bumiya  Heart Heart Heart
  01-20-2019, 12:04 PM (This post was last modified: 01-20-2019, 02:13 PM by Anøn LK.)
#2
Old version ekak install karala balanna
nattam methana alternatives tiyanawa try karala balanna https://alternativeto.net/software/termu...rm=android

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  01-20-2019, 12:31 PM
#3
පරණ වර්ශන් එකක් දැම්මොත් ගොඩක් වෙලාවට අලුත් ෆීචර්ස් නැතුව යනව. ඒ නිසා terminal emulator වගෙ ඇප් එකක් දාගන්න. http://jackpal.github.io/Android-Termina...downloads/

එහෙම නැතුව ඇඩ්වාන්ස් ඕන නම් DebianNoroot කියල ඇප් එකක් තියනව. ඒක දාගෙන බලන්න.
Damn.. There's a little bit of devil in her angel eyelove love

  01-20-2019, 02:07 PM (This post was last modified: 01-20-2019, 02:14 PM by Anøn LK.)
#4
(01-20-2019, 12:31 PM)Mmx Wrote: පරණ වර්ශන් එකක් දැම්මොත් ගොඩක් වෙලාවට අලුත් ෆීචර්ස් නැතුව යනව. ඒ නිසා terminal emulator වගෙ ඇප් එකක් දාගන්න. http://jackpal.github.io/Android-Termina...downloads/

එහෙම නැතුව ඇඩ්වාන්ස් ඕන නම් DebianNoroot කියල ඇප් එකක් තියනව. ඒක දාගෙන බලන්න.

Page not found කියලා වැටෙනවා

(01-20-2019, 12:04 PM)Anøn LK Wrote: Old version ekak install karala balanna
nattam methana alternatives tiyanawa try karala balanna https://alternativeto.net/software/termu...rm=android

මේ site එකට ගිහින් මොකද්ද කරන්න ඕන
Bumiya  Heart Heart Heart
  01-20-2019, 02:15 PM
#5
aith click karala blahn ooke ati termux ekata samana apps, Mmx kiwwa app ekat try karala balanna

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 



Users browsing this thread: 1 Guest(s)