Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
[EduMate] Android Q කොහොම වෙයිද latest news
  01-29-2019, 07:13 AM
#1
[Image: pmQvowMl.jpg]#Android_Q

? හොදයි අපි අද කතාකරන්න යන්නේ අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් Q ගැන තාම මේකට නමක් නම් හරියටම තීරනය කරල නෑ ඒත් xda developers ලා ඇන්ඩ්‍රොයිඩ් Q වල  Developer Edition එකක් ගූගල් පික්සල් 3 එකට install  කරලා ඇන්ඩ්‍රොයිඩ් Q ගැන දල අදහසක් නිකුත් කරල තියෙවා

? පලවෙනි දේ තමා ඩාක් මොඩ්(dack mode) එක 

ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන්න ඔයාල කවුරු හරි ඇන්ඩ්‍රොයිඩ් වල පරන සන්ස්කරනයක් පාවිච්චි කරල තියෙනවනම් ඔයාල දැකලා ඇති  Display එක පුරාම විහිදුන කලු පැහැයක් තියෙනවා ඉත් එක ඇන්ඩ්‍රොයිඩ් මාස්මිලෝස්(M:-6.0)වල ඉදලා තනි සුදු පැහැයට හැරුනා එත් නවතම  ඇන්ඩ්‍රොයිඩ් Q වල සිට අද කාලෙට ගැලපෙන්න ඒ කලු පැහැය නැවත ඇන්ඩ්‍රොයිඩ් වලට එක් කරන්න යනබව තමා අරන්චි වෙන්නේ මේකෙන් අපිට ලොකු වාසික් තියෙනවා මොකද දැන් එන ගොඩාක් smart phones වල එන්නෙ සුපර් ආමෝල්ඩ් (SmoLED)ස්‍ක්‍රීන් සමග ඉතින් මේ කලු පැහය නිසා බැටරිය වැඩිකාලයක් පාවිච්චි කරන්න හැකි වේවි ඒවගේම රෑට ෆොන් පාවිච්චි කරන්න හැමෝගෙම ඇස් වලට පොඩි සහනයක් ලැබේවි 

? ඊලග දේ තමා ඩෙස්ටොප් මොඩ් එකක් එන බව ඉගි පලකරල තියෙනවා ඩෙක්ස්ටොප් මොඩ් එකක් කියන්නේ ෆෝන් එක USB-C to HTML කේබල් එකකින් මොනිටරය නැත්තන් රුපවාහිනියකට වැනි දේකට සම්බන්ඩ කරලා කීබෝඩ් මවුස් වගේ උපාංගත් යොදාගෙන ඇන්ඩ්‍රොයිඩ් රන් වෙන PC එකක් වගේ පාවිච්චියට ගන්න පුලුවන් උදාහරනයක් විදිහට Samsung  Dex හදුන්වන්න පුලුවන් 

? එවගේම security  පැත්තෙන් ගත්තොත් microphone,camera වගේ දේවල් බැග්‍ර්වුන්ඩ් රන් වෙන ඇප් වල පාවිච්චිය සිමා කරන්නටත් එවා පාවිච්චි කරන්නට විශේෂයෙන් අවසර ගන්නට වන බව තමා කියන්නේ එකෙන් අපේ personal තොරතුරු වෙන අයෙකුට පත්වීම  වලකා ගන්නට පුලුවන් 

 ? ඒවගේම ගේම් ගහන අය වෙනුවෙන් ඔප්ටිමයිස් කරල තියෙන බව තමා ආරන්චි වෙන්නේ ඒවගේම ස්ක්‍රීන් රෙකෝඩින්ග් පහසුකමත් ලැබේවි කියා මත පලකරලා තියෙනවා (කොහොම හරී internal sound record කරන්න දුන්නොත් ලොකු දෙයක්)එවගේම තව සෙටින්ස් වලත් අලුත් ෆිචස් එකතු කරල තියෙන බව තමා සදහන් වෙන්නේ 

? කොහොමහරි ඇන්ඩ්‍රොයිඩ් Q ලබන අගෝස්තුවේ රිලිස් වෙයි කියලා ගොඩ දෙනෙක් විස්වාස කරනවා.තවවැඩි විස්තර ඔන කට්ටිය පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න

Link:-https://www.xda-developers.com/android-q-dark-theme-desktop-mode-permission-revamp/
 

         Bumiya
Bumiya  Heart Heart Heart
  01-29-2019, 11:10 AM
#2
ඊට කලින් P එකක්වත් ගන්න එපැයි.. එල බන් උබෙ පෝස්ට් දිගටම ලියපන්
..
Damn.. There's a little bit of devil in her angel eyelove love

  01-29-2019, 12:41 PM
#3
(01-29-2019, 11:10 AM)Mmx Wrote: ඊට කලින් P එකක්වත් ගන්න එපැයි.. එල බන් උබෙ පෝස්ට් දිගටම ලියපන්
..

එලම
Bumiya  Heart Heart Heart
  01-29-2019, 02:11 PM
#4
Elama kolla Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  01-29-2019, 02:26 PM
#5
(01-29-2019, 02:11 PM)Area Master Wrote: Elama kolla Wink

එලම එලම
Bumiya  Heart Heart Heart



Users browsing this thread: 1 Guest(s)