Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
[Tut] Phone එකේ display එක curve කරමුද..??
  01-29-2019, 06:49 PM
#1
Phone එකේ display එක curve කරමුද..??

ආසයී නේ...???

ඔන්න 2018 අවුරුද්දේ release වුන බොහොමයක් midrange ෆෝන්වලට ආපු සිත් ඇදගන්නාසුළු ලක්ෂණයක් වුනේ full view Display ඵක වගේම display ඵකේ දාරයන් curve ⁣වුන ඵක. ඉතින් මේක නිසා තමන් දැන් භාවිතාකරන phone ඵක විකුණලා මේ විදියේ display ඵකක් තියෙන phone ගන්න හිතුනොත් ඵ්ක පුදුමයක් නෙවෙයි. ඵ් ⁣වගේම මෑතකදි ෆෝන් ගත්ත හුගාක් දෙනා තුල මේ පසුතැවිල්ල තියෙනවා. ඉතින් මේ පසුතැවිල්ල මගහරවාගන්නට අපට ඇප් ඵකකින් උදව් ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ ඇප් ඵකෙන් කරනනේ display ඵකේ කොන් හතරේ තියෙන හතරැස් හැඩය රවුම් කරලා දෙන ඵකයි. මේ පහසුකම සපයන apps ගණනාවක් play store ඵකේ තියෙනවා. මම ⁣තෝරා ගත්තේ මේ cornerfly කියන ඵක ⁣මේකේ pro version ඵක ගන්නවනම් රු.375/- ගෙවන්න වෙනවා. නමුත් මේ නොමිලයේ ලැබෙන version ඵකෙන් ඔයාට කරදරයක් නැතුව ලස්සනට ඔයාගෙ display ඵක curved කරගන්න පුඵවන්. ඉතින් ඔන්න ඵහෙනම් ඔයාගෙ තියෙන phone ඵකෙන්ම වැඩේ ගොඩදාා ගන්න. 

[Image: FE6GrZ2l.jpg]
Bumiya  Heart Heart Heart
  01-30-2019, 01:15 AM
#2
එල බන්..
Damn.. There's a little bit of devil in her angel eyelove love

  01-30-2019, 03:32 AM
#3
(01-30-2019, 01:15 AM)Mmx Wrote: එල බන්..

එලම බ්‍රෝ Heart
Bumiya  Heart Heart Heart
  01-30-2019, 07:17 AM
#4
TFS Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  01-30-2019, 06:51 PM
#5
(01-30-2019, 07:17 AM)Area Master Wrote: TFS Wink

එලම
Bumiya  Heart Heart Heart
  02-01-2019, 01:25 PM
#6
TFS machan.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>



Users browsing this thread: 1 Guest(s)