Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
[Tut] ඔයා Android User කෙනෙක් දා? ඔයා Battery/Charging සම්බන්ධ මෙ ගැටලු තියෙනවා දා?
  01-30-2019, 04:06 AM (This post was last modified: 01-30-2019, 04:08 AM by Bumindu sandeepa.)
#1
ඔයා Android User කෙනෙක් දා?

ඔයා Battery/Charging සම්බන්ධ මෙ ගැටලු තියෙනවා දා?

Heart
2. Phone එකෙ Battery Real Health එක බලාගන්නෙ කොහොමද ?(Real Health කියන්නේ /හිතමුකො ඔයාගෙ Battery එක 3000MaH කියලා එත් ඔයා USE කරන විදිහට මෙකෙ Capacity එක වෙනස් වෙනවා මෙක හරියටම Apple Battery Health එක බලනවා වගෙ)

3. නිකන්ම Battery එක බහිනවා ( නිකන්ම කියන්නේ /Eg> පොන් එක වෙනදා රැ එලිවෙනකන් තිබ්බත් 2% 0% වගෙ බහින්නෙ දැන් 10% 20% වගෙ බහිනවා )

4. Battery එක Percentage (%ගාන) වැරදියට පෙන්නනවා (වැරදියට පෙන්නනවා කියන්නේ />> OFF කරලා ON කරාම එක ගානක්/ Charger ගැලව්ව ගමන් එක ගානක්/එක පාරාම 15% වගෙ බහිනවා )

5. හරියට Charge කරන්ඩ ඔනි කොහොමද ?(හරියට කියන්නේ අඩු Cycle Wear ගානක් වැය කරලා ගොඩක් කල් හොද Health එකකින් Battery එක පාවිච්චි කරන්නෙ කොහොමද ?)

6. මෙවා ඇත්තද? >පොන් එක ගත්ත ගමන් පැය 8ක් වත් Charge කරන්ඩ ඔනි/Phone එක Charger එකට ගහන් පාවිච්චි කරන්ඩ එපා/ Battery එක බහින කම් ම ඉන්ඩ ඔනි Charge කරන්ඩ 100%-->>>0%>>>100% /Original ම Charger එකෙන් ඇරෙන්ඩ Charge කරන්ඩ එපා/හොදම Charger එක එ Company එකෙන් හදපු එක තමයි /රැ ඉලිවෙනකම් charge එකට ගහන්ඩ එපා

7. මෙවා වැටෙනවා දා? Temperature Too High Cant Charge / Use Original Accessories 

8. මොකක් ද මෙ Calibrate කියන්නේ ?

9. බැටරි එකෙ Mah ගාන වැඩිවු පමණින් Battery Life එක වැඩි වෙනවද ?

10. බැටරි බහින එක Save කරන්ඩ පුළුවන් Tricks/Greenfly Root/ Advance Root Freezer 

Android User කෙනෙක් ට Battery එක සම්බන්ධ ව ඇති වෙන්ඩ පුළුවන් සරල Problem ටිකක් තමයි ඔය උඩ තියෙන්නේ එවට පොඩි Reply පොස්ට් එකක් !!!!!

(පොස්ට් එක ටිකක් ලොකුයි /ගොඩක් අයට සරලම දැනගන්ඩ ඔනි නිසා)

1. Phone එක Charge වෙන්ඩ ගොඩක් වෙලා යනවනෙ ?

මෙක ගොඩක් අයට කාලයක් යද්දි තමන්ගෙ Accessories පරණ වෙද්දි එන ප්‍රශ්නයක් මෙකට මෙ හෙතු බලපානවා

Damaged USB Cable (Rs200-500)
Damaged USB Adapter(Rs-400-800)
Damaged USB Port (Rs300-500)

ඔවා සාමාන්‍යයෙන් Practically ඔයාට පුළුවන් වෙනස් කරලා මොකෙද අව්ලක් තියෙන්නේ කියලා බලලා හදාගන්ඩ 

Damaged Battery 

අර උඩ කිව්ව එවා වෙනස් කරත් එත් අර විදිහම නම් ඔයාට පුළුවන් Phone එක Seal Types නෙවෙ නම් සාමාන්‍ය විදිහට අලුත් Battery එකක් දාන්ඩ /Seal Types නම් හොදම දෙ අදාල Company එකෙන් Replace කරන එක 

දැන් ඔවා කරලත් ඔයාට ප්‍රශ්න ඇති මං පාවිච්චි කරන Charger/cable/port වලින් එකෙ ගහලා තියෙන ගාන එනවද ?

එක බලන්ඩ ලෙසි Accubattery App එකෙ Chaging Tab එකෙ Charge Current කියන තැනින් බලන්ඩ 
(Download )
Android 5.0+

https://play.google.com/store/apps/detai...ccubattery

Android 4.4+

https://play.google.com/store/apps/detai...dev.ampere

Eg> ඔයාගෙ Charger එක 1.55A නම් ඔයාගෙ Charging tab එකෙ අඩුම තරමෙ 1450mA-1505mA අතර එතන පෙන්නඩ ඔනි /එහෙම පෙන්නනවා කියන්නේ ඔයාගෙ /USB,Port,Cable,Adapter එක ගොඩක් හොද තත්වෙ තියෙන්නේ 

Screenshot 1 = GOOD Health Adapter ,Cable,Port
Screenshot 2 = Damaged USB Cable 

-------------
Normally Your Battery Is Good Health ,Good Charger ,cable,Adapter 

3300mAh-1.55mA= 2.10-2.20H To Full Charge 

4000mAH-2.00mA= 2.20H-2.40H To Full Charge 

---------------------------

2. Phone එකෙ Battery Real Health එක බලගන්නෙ කොහොමද ? ඉතින් මෙක App User ලාට නම් එච්චර දෙයක් නෙවෙයි එගොල්ලන්ගෙ System Option එකක් තියෙනවා ඇත්තටම Battery Health එක කොහොමද කියලා බලන්ඩ එත් Android වලදි ගොඩක් App Try කරත් වැටෙන්නෙ Battery Health Is Good එත් මෙකත් හරියටම බලන්ඩ පුළුවන් 

අර Accubattery App එකෙ Health Tap එකෙ පුළුවන් බලන්ඩ හැබැයි App එක අඩුම තරමෙ දවස් 3ක් වත් Install කරලා තියලා තමයි බලන්ඩ වෙන්නෙ!!
*ඔයාගෙ Battery Health එක 70% වගෙ කිට්ටු කරලා නම් අලුත් Battery එකකට කාලෙ

----------------------------------

3. නිකන්ම Battery බහිනවා - රැ එලිවෙනකොට හරි ඔයා සාමාන්‍යයෙන් Phone එක පැය 5ක් වගෙ Use නොකර ඉන්න කොට

5% ක් වගෙ බහිනවා - මෙක සාමාන්‍ය දෙයක් මොකද Signal/Background App Activety/Cpu/gpu/ram Process ඔවට සාමාන්‍ය බැටරි යක් Use වෙනවා එක සාමාන්‍ය දෙයක් 

12%/15%/20% වගෙ බහිනවා - මෙහෙම බහිනවා නම් එකට හෙතු

Low Signal Coverange - ඔයා ඉන්නෙ ගොඩක් Signal අඩු පැත්තක ඔයාගෙ Phone එකෙ Networks Settings 4G LTE / 3G WCDMA /2G EDGE (AUTO CONNECT ) දාලා තියෙන්නේ නම් ඔයාගෙ Phone එක නිතරම බලන්නෙ හොද Networks එක මාරැ වෙන්ඩ එතකොට සැහෙන්ඩ Battery එක බහිනවා 

මෙක ඔයාට හරියටම බලන්ඩ පුළුවන් Battery Usege වල Cell Stanby වලින්
Best -4G Only 

Heavy Background Activety - ඔයාගෙ පොන් එකෙ මොකක් හරි ලොකු ඇප් එකක් නිතරම Run වෙනවා නම් මෙකත් එක හෙතුවක්

DU Battery /360 Security / Ram Booster / Es File /CM Security /Kika Keyboard /Emoji Keyboard (මෙ ටිකක් මෙවගෙ Background Activety එක 100mb වැඩි එ කියන්නේ නිකම් කොයි වෙලෙත් 100mb වගෙ ගෙම් එකක් ගහනවා වගෙ තමයි /බැටරි එක ගැන හිතාගන්ඩ පුළුවන් නෙ)

Inaccurate Battery And Battery Not Calibrated 

එ කියන්නේ බැටරි එක වැරදි Percentage (%) එකක් තිබ්බම යම් කාලයකදි බැටරි එකෙ නියම % ගානට එනවා -20% උනත් වෙන්ඩ පුළුවන් / මෙකට බැටරි එක Calibrate කිරිම ඉතාම වැදගත් වෙනවා

-------------------------------

4. Battery එකෙ Percentage එක අසාමාන්‍ය විදිහට වෙනස් වෙනවා / off on කරාම එක ගානක් Charger එක Remove කරම එක ගානක්/අසාමාන්‍ය විදිහට බහිනවා 

මෙකට ඔයාට Practically කරන්ඩ පුළුවන් Battery එක Replace කරන්ඩ 

Technology පුළුවන් Battery එක Calibrate කරන්ඩ 

-------------------------

5. හරියට ම Charge කරන්නෙ කොහොමද ?

මං Practically කිව්වොත්

J7 Prime -3300mAh පොන් 3ක charge කරපු විදිහ

(((((1))))20%>>>>>80% පුළුවන් හැම වෙලම Charge කරපු එකෙ Health එක 89% හා හොද Battery Capacity එකක් වගෙම Low Speed Battery Drain

(((2)))15%>>>>100% එ කියන්නේ පොන් එකෙන් Battery Low Notification එකට Charge එකට ගහලා Full උනම ගැලෙව්ව මෙකෙ Health එක 82% ටිකක් අඩු Capacity එකක් හා Normal Battery Drain Speed

(((((3)))))0%>>>>100% එ කියන්නේ හොදටම බහින කල් ඉදලා Full වෙනකම් Charge කරපු එක Health එක 78% මුලින් තිබ්බ Capacity එකත් බලද්දි ගොඩක් අඩු Capacity එකකුත් Normal 6H (Social )වගෙ බැටරි එක මාරැ කරන්ඩ කාලෙ හරි

*J7 Primes Almost 2Years After Use*

Technology වලින් බැලුවොත් ඔයා කොච්චර වෙලා charge එකට ගහලා තියෙනවා ද / එ වෙලව වැඩි නම් වැඩි පුර wear ප්‍රමාණයක් වැයවේ/අඩු නම් අඩු wear ප්‍රමාණයක් වැයවේ 

Wear = Battery Capacity Life 
එ කියන්නේ ඔයාගෙ Battery එක යම් Wear ප්‍රමාණයක් මත තමයි නිර්මාණය කරලා තියෙන්නේ ඔයා වැඩිපුර wear ප්‍රමාණයක් නාස්ති කරනවා කියන්නේ ඔයාගෙ Battery Life එක ඉක්මනින් අඩු වෙනවා 
0%>>>100% Charge කරනවා කියන්නේ ආසන්න වශයෙන් 2.00 Wear එකල් Use කරනවා

අර උඩ 20%>>>>80% Charge කරපු අර කියපු දෙවල් තියෙන්ඩ හෙතුව මෙක තමයි 

Li-ON Capacity එක ඉක්මනට අඩු වෙන්නැ

Li-Po Capacity එක අරකට සාපේක්ෂව අඩු වෙනවා වැඩි /ගොඩක් වෙලාවට 2.00mA Charge එකක් එන්නෙ

*දැන් Battery Technology ගොඩක් දියුණුයි එත් USE කරන්නා මත Capacity Drain(wear) විය හැක *

----------------------------

6. මෙවා ඇත්තද ?

පොන් එක ගත්ත ගමන් 8H වත් charge කරන්ඩ ඔනි. 
>>> නැ මෙක මෙ කාතාවට ඇවිල්ලා තියෙන්නේ Phone එක ගොඩක් කල් Charge කරපු නැති නිසා හදිසියේ වත් Battery එක Death වෙලා තිබ්බොත් හොද Chaging Level එකක් ඔනි නිසා Technology බැලුවොත් 

2015 වගෙ පස්සෙ ආපු එක Phone එකක් වත් 100% එහා Charge වෙන්නැ OverCharge Protect කඩෙ ගත්ත ගමන් 8H නෙවෙයි 24H ගැහුවත් 100% එහා Charge වෙන්නෙ නම් නැත

&පොන් එක Charge එකට ගහලා පාවිච්චි කරන්ඩ එපා

මෙකෙ ප්‍රධාන බලපැම් 2 යි

Charge එකට ගහලා Use කරද්දි රත් වෙනවා නම් 38F වගෙ අතට හොදට දැනෙන රශනයක් දැනෙනවම් නම් Use කරන්ඩ එපා මොකද /Phone Bord/ Some time Camera /Your Health වගෙ දෙවල් වලට ප්‍රශ්නයක් වෙන්ඩ පුළුවන් 

ප්‍රධාන දෙ Use කරන කොට Charge එකට ගහලා කියන්නේ ගොඩක් වෙලාවට wear එක ගොඩක් අඩු වෙනවා මොකද Chaging time එක වැඩි නිසා

*මෙ විදිහට සාමාන්‍යයෙන් Use කරාට අව්ලක් නැ එත් අදික ලෙස භාවිතයෙන් ඉහත ප්‍රතිඵල අත්විද හැක*

&බැටරි එක බහින්ඩම ඔනි Charge කරන්ඩ ඔනි

නැ 15% වගෙ Charge එකට ගැහුවට අව්ලක් නැ
System Default Charge And Low Drain Wear 

&ඔරිජිනල් ම Charger එකෙන් charge කරන්ඩ ඔනි වෙන එවාගෙන් Charge කරන්ඩ හොද නැ

ඔයාගෙ පොන් එකට ඔනි
1.5A 5V නම් 1.5A 5V 
1.0A 5V අව්ලක් නැ
එත් 2.0A 5V
4A 9V(FSC) නම් බැටරි එකටයි Bord එකටත් හොද නැ
(ඇම්පියර් ගාන අඩු උනාට අව්ලක් නැ charge වෙන වෙලාව වැඩි වෙනවා විතරයි /වැඩි උනොත් නම් හොද නැ)

&හොදම Charger එක එ Company එකෙන් හදපු එක තමයි 

නැ ඔයා ගන්න පොන් එක Midrange/Flagship හරි පොන් එකෙ Price එක ගාන්ට හදන්ඩ පුළුවන් Charger එකක් ඔයාට හම්බ වෙන්නෙ

Best
Anker
Benken

&රැ එලිවෙනකන් Charge කරන්ඩ හොද නැ 

එහෙම එකක් නැ දැන් Phone Overcharge Protect 

-----------------------------

7. මෙහෙම වැටෙනවා ද?

Temperature Too High Cant Charge 
මෙක වැටෙනවා කියන්නේ පොන් එක උපරිම රශ්නෙකට ඇවිල්ලා තියෙන්නේ හොදම දෙ ඔෆ් කරලා රශ්නෙ අඩු උනාට පස්සෙ ඔෆ් එකෙම Full Charge එකක් ගහන එක

Use Original Accessories 

මෙක වැටෙන්නෙ ඔයා අදල Company එකට Device එකට ගැලපෙන් නැති එකක් Use කරනවා නන් ගැලපෙන එකක් Use කරන්ඩ 

------------------------

8. මොකක් ද මෙ Calibrate කියන්නේ ?

බැටරි එකෙ වැරදි Percentage එකක් පෙන්නන කොට හරි Percentage බලා ගන්ඩ කරන දෙ කිව්වොත් හරි කොටින්ම 

කොහොමද කරන්නෙ?

Samsung Only *#0228# > Start 

අනිත් එවා පොන් එක ඔෆ් 0% වෙනකන් use කරලා ඔෆ් එකෙම 100% charge කරන්ඩ තියෙන්නේ 

Root method Root Calibrate App එකක් හරි System>root>battery>status ඔය ෆයිල් එක Delete කරන්ඩ තියෙන්නේ 

*Calibrate සතියකට එක සැරයක් කරන එක හොදයි නිතරම කරන එක හොද නැ*

-----------------------------------

9. mAh ගාන වැඩිවු පමණින් Battery Life එක වැඩි වෙනවාද

කොච්චර බැටරි Capacity එක ලොකු උනත් Resolution/Display Technology /CPU NM/APP Optimize එකෙන් විශල බලපැමක් තියෙනවා බැටරි Life එකට

--------------------------------

10. බැටරි බහින එකට Trick 

Normal 

Auto Brightness on
Auto Rotate off
Location off
Disable Performance mode
Uninstall unneeded apps

Root Only 

Greenfly root Access තියෙන අයට හොද බැටරි සෙවර් එකක් 
Auto Hibernating 
Auto Freezer වගෙ Option නිසා ගොඩක් ඇප් Install කරලා තිබ්බත් Install කරලා නැ වගෙ

App Freezer

මෙකත් අර වගෙම තමයි ඔන ඇප් එකක් Install කරලා තිබ්බත් නැ වගෙ තියෙන්ඩ මෙක පාවිච්චි කරන්ඩ පුළුවන්
[Image: r5Vg7Lel.jpg][Image: naWRGVal.jpg][Image: DNqzsvul.jpg]
Bumiya  Heart Heart Heart
  01-30-2019, 04:32 AM
#2
වටිනව බන්. Tfs
Damn.. There's a little bit of devil in her angel eyelove love

  01-30-2019, 05:12 AM
#3
(01-30-2019, 04:32 AM)Mmx Wrote: වටිනව බන්. Tfs

එලම එලම
Bumiya  Heart Heart Heart
  01-30-2019, 07:15 AM
#4
එල මචො.... Smile Heart
*****************************************
My Rules - My Problem - My Life - My Limits - And My - Own Kingdom
*****************************************
  01-30-2019, 07:19 AM
#5
Godak watinawa bng TFS Smile
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  01-30-2019, 08:25 AM
#6
watina post ekk. TFS

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  02-01-2019, 01:23 PM
#7
godak watinawa bro.. Smile Heart
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
  02-19-2019, 03:34 AM
#8
Thada thada bro ,meka watinawa



Users browsing this thread: 1 Guest(s)