Poll: Best Android Emulator??
You do not have permission to vote in this poll.
Nox Player
20.00%
1 20.00%
BlueStacks
40.00%
2 40.00%
MEmu
0%
0 0%
Ko Player
40.00%
2 40.00%
Genymotion
0%
0 0%
Android Studio
0%
0 0%
Remix OS
0%
0 0%
ARChon
0%
0 0%
Bliss OS
0%
0 0%
Android Emulator වලින් pc එකට හානියක් වෙනවා
0%
0 0%
Total 5 vote(s) 100%
* You voted for this item. [Show Results]

Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
[Question] Android Emulator??
  02-11-2019, 02:41 PM (This post was last modified: 02-11-2019, 02:45 PM by Induwara Uthsara.)
#1
හොදම Android Emulator එක මොකද්ද?  Undecided
Android Emulator එකක් පාවිච්චි කරද්දී pc එක ස්ලෝ වෙනවද?  Huh
Android Emulator වලින් pc එකට හානි වෙනවද? (Ram/processor වලට වගේ Cry )
ඔයාලා පාවිච්චි කරලා තියෙන Android Emulator සහ ඒවගේ තියෙන අඩු පාඩු මොනවද?  Sick
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
  02-11-2019, 03:24 PM
#2
Memu අවුලක් නැ. ස්මූත් රන් වෙනව ටික දවසක්. ඊට පස්සෙ ලැග් වෙන්න ගන්නව. නොක්ස් අවුලක් නැ පර්ෆෝමන්ස් නම් ඒත් BlueStacks 3 තරම් හොඳ නැ. Koplayer, andy අවුලක් නැ. Remix os එක emulator නෙමෙනෙ. ම්ම් pc එකට හානියක් නම් වෙන්න විදියක් නැ. ඔව් pc එක ස්ලො වෙන්න පුලුවන් නෙට් කනෙක්ට් කරල තියනකොට. මම නම් රෙකමන්ඩ් කරන්නෙ BlueStacks ලේටස්ට් වර්ශන් එක. තව memu/nox/ko/andy යූස් කරල තියනව.
Damn.. There's a little bit of devil in her angel eyelove love

  02-11-2019, 05:01 PM
#3
Os නැතුව අනික් Emulator ඔක්කොම පාවිච්චි කරා උඩ තියෙන Nox/Memu/Bluestacks Performance හොදයි ඒත් ටික කාලයක් යද්දී වැඩක් කරගන්න බැරි වෙන තරමට Slow වෙනවා (disk clean,cache clean ) ඒව කරත් ස්ලෝ වෙනවා
තව Droid4x කියලා එකක් තියේ ඒකත් හොදයි ටික කාලයක් යද්දී ස්ලෝ වෙනවා
LD Player එක පාවිච්චි කරලා බලන්න ඒක හොදයි කාලයක් යද්දී ස්ලෝ වෙන්නෙත් නෑ



Users browsing this thread: 1 Guest(s)