Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
[Tut] Image Downloader
  02-14-2019, 07:46 PM
#1
ඔන්න මන් අරගෙන ආවා Photos Album පිටින් බාන්න මරු බඩු කෑල්ලක්. වැඩි කතා නැතුව කතන්දරේ කියන්නම් කෝ කෙටියෙන්.

කට්ටියට මතක ඇතිනේ Elite_x  ගේ දවසට $3 හොයන පොස්ට් එක. බැලුවේ නැති අය  මෙතනින් බලන්න.

ඔන්න ඉතින් ඒ වැඩේට හරියන ම chrome extensions එකක් හම්බ උනා.
මේකේ තියෙන විශේෂය තමයි මුළු Album එකම original quality එකෙන්ම බාන්න පුළුවන්. ගොඩක් extensions/tool වලදී වෙන්නේ page එකේ preview තියන thumbnail size එකෙන් තමයි Download වෙන්නේ, එහෙම නැත්තන් තියෙන url ඔක්කොගෙම image download  වෙනවා. මෙකෙදි Image twist වගේ host වල තියෙන image එකක් උනත් auto download වෙනවා original quality එකෙන්ම.

හැබැයි පුතාලා Right click disable කරලා තියෙන ඒවාට මේක වැඩ කරන්නේ නෑ.

වැඩේ වෙන්නේ මෙහෙමයි.

 
මුලින් ඔන්න ඔය extension එක දා ගන්න.


ඊළගට යන්න download කරන්න ඕන image gallery එකට.  Rolleyes

දැන් ඔය extension click කරන්න.

[Image: 1.png]



එතකොට මෙන්න මේ වගේ browser එකේ open කරලා තියෙන tab ටික පෙන්නයි. එතනින් image galley එකට අදාළ tab එකට tick දාලා Scrape Tabs දෙන්න.

[Image: 1.png]


එතකොට මෙන්න මෙහෙම පෙන්නයි. මෙතනින් url ටික ඔක්කොම select කරගෙන download දෙන්න. මුළු album එකම download වෙනවා. album කීපයක් download කරනවා නම් වෙන වෙනම folders වලට download වෙනවා.

[Image: 1.jpg]

ඔන්න ඔච්චරයි ඉතින් කතන්දරේ. මන් කැපුනා එහෙනම්.  Big Grin Big Grin
  02-14-2019, 08:00 PM
#2
ෆේස්බුක් ඇල්බම් එහෙමත් පුලුවන් නම් මරු
Damn.. There's a little bit of devil in her angel eyelove love

  02-15-2019, 01:45 AM
#3
TFS Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  02-15-2019, 03:25 AM
#4
(02-14-2019, 08:00 PM)Mmx Wrote: ෆේස්බුක් ඇල්බම් එහෙමත් පුලුවන් නම් මරු

fb ba bn corrupt wenawa



Users browsing this thread: 1 Guest(s)