Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
[Question] Ad network
  02-24-2019, 04:43 PM
#1
Blogspot එකකට custom domain එකක් නොදා දාන්න පුළුවන් හොද ad network මොනවද.?
  02-24-2019, 05:36 PM
#2
yllix, Facebook ads තමයි දාන්න පුළුවන්. අනිත් ඒවට නම් Rank එහෙම බලනවා. හැබැයි ඉතිං 1$ දීලා Domain එකක් ගත්තට පාඩුවකුත් නෑ

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  02-24-2019, 05:46 PM
#3
(02-24-2019, 05:36 PM)Elite_x Wrote: yllix, Facebook ads තමයි දාන්න පුළුවන්. අනිත් ඒවට නම් Rank එහෙම බලනවා. හැබැයි ඉතිං 1$ දීලා Domain එකක් ගත්තට පාඩුවකුත් නෑ

1$ walata denne kokeda bn. samanyeh 12-20 wage wenawa neda.



Users browsing this thread: 1 Guest(s)