Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Samsung Galaxy 10e
  02-26-2019, 05:55 AM (This post was last modified: 02-26-2019, 06:00 AM by Bumindu sandeepa.)
#1
Samsung Galaxy S10e 

? ? ඔන්න මචං ලා හැමෝගෙම ඉල්ලිම මත Long Waited Post එකක් අද දන්න යන්නෙ අනිවා කියවන්න අනිත් අයටත් දැන ගන්න Share කරන්න. මේ තමා තව ටික දවසකින් Release වීමට නියමිත Galaxy S10 Series එකේ එන්න නියමිත Phones ගැන හදින්වෙන Summary Post එක. අද කතා කරන්නේ යන්නෙ මේ S10e කියන Phone එක ගැනයි. 

 Galaxy S10e ( S10 Lite )

  Arrow මුලින්ම අපි පොඩි තැනේ ඉදන් පටං ගමු. මුලින්ම කියන්න යන්නෙ Release වීමට නියමිත S10 Device 4 න් Lite Version එක ගැනයි ඒ කියන්නෙ E Version එක Samsung ලට අනුව. ඉතින් S Series එකේ Single Camera Mode එකේ අවසානය සනිkටුහන් කරමින් ඔන්න මේ පාර Galaxy S10e එක Dual Camera System එකකින් එන්න නියමිතයි ඒ වගේම Edge Display වලට ආස නැති ටිකක් හුරුබුහුටි පොඩි Phone වලට ආස අයටත් මේක නියම විසදුමක් වෙන්න පුලුවන් මොකද කිව්වොත් තනි අතින් මුලු Device එකම Use කරන්න පුලුවන් Size එකකින් එන මේ S10e Version එක Edge Display එක ඉවත් කරමින් S7 එකෙන් නතර උන Flat AMOLED Display එක නැවතත් S10e එකට ඇතුලත් කර තිබෙනවා මේකට හොද ප්‍රතිචාර තිබෙනවා. ඒ වගේම අලුත් Clours කිහිපයකින්ම අපිට S10e එක දෙක බලා ගන්න පුලුවන්. Infinity O Type Display පැනල් එකකින් තමා මේ Device එක එන්න තියෙන්නෙ ඒ වගේම ලෝකයේ පලමු වන Super Amoled Punch Hole Display තියෙන Phone Series එක තමා මේ. ගොඩක් Specs වලින් Galaxy S10 S10+ එකට සමානකම් කියනවා නමුත් පොඩි පොඩි අඩු වීම් කිහිපයකුත් නැතුවම නොවේ. පසු ගිය වසරේ පැමිනි S9 එකත් එක්ක බැලුවම S10e එක ටිකක් Thin ( මහතින් අඩු ) බවක් බලාගන්න පුලුවන්. Specs ගැන දැනට ලැබිලා තියෙන තොරතුරු මම කෙටියෙන් මෙහෙම දාන්නම්. 
Arrow Display - 5.8 inches ( Super AMOLED )1080 x 2280 pixels, 19:9 ratio (~438 ppi ) HDR10 
 IP68 Dust/Water Proof / 128 GB, 6 GB RAM 
Arrow  Chipset - Exynos 9820 Octa (8 nm) Qualcomm SDM855 Snapdragon 855 (7 nm) 
Arrow GPU - Mali-G76 MP12 / Adreno 640 
Arrow MAIN CAMERA - 12 MP, f/1.5-2.4, 26mm (WIDE), 1/2.55", 1.4µm, Dual Pixel PDAF, OIS 16 MP, f/2.2, 12mm (ULTRA WIDE) 
Arrow SELFIE CAMERA - 10 MP, f/1.9, Dual Pixel PDAF Auto-HDR 
Arrow  3.5mm Jack And Memory Card Slot Available 
Arrow  Fingerprint (side-mounted) Fast Charging/ Reverse Wireless Charging. 

Arrow මේ සදහන් කරපු තොරතුරු වලට අමතර දේවල් අපිට Lauch Event එකේදි දැනගන්න පුලුවන් වෙයි. One UI + Android Pie එක්ක හොද Smooth Perfomance අපිට Galaxy S10e හරහා දෙන්න බලාපොරොත්තුව වෙනවා කියලයි Samsung ආයතනය විසින් කියලා තියෙන්නෙ. ටිකක් පොඩි Power Full Phone එකක් හොයන අයට වගේම Females ලගෙත් ලොකු අවදනයකට ලක් වෙලා තියෙනවා මේ Lite Version එක. ඉදිරියේදි තවත් අලුත් Clours කිහිපයක්ම් එලිදැක් වීමට නියමිතයි නමුත් Country වලින් Country වලට මේ Based Clours වෙනස් වෙනවා. S8 S9 Users ලට ඔන්න Move වෙන්න නියම Phone එකක්. 

? ඔයාලගේ අදහස් පල කරන්න මේ Post Series එක ගැන S10+ S10 ගැන Post එක මීලගට. අමතක කරන්න එපා Xiaomi Mi 9 එකත් එදිනම එලි දැක් වීමට නියමිතයි ඒ ගැනත් සුපිරි Post එකක් ගෙන්නම්. 
#SamsungGalaxy #GalaxyS10e

[Image: PTA8rYSl.jpg]
Bumiya  Heart Heart Heart
  02-26-2019, 01:51 PM
#2
TFS kolla Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  02-26-2019, 02:25 PM
#3
(02-26-2019, 01:51 PM)Area Master Wrote: TFS kolla Wink

Elama bro ????
Bumiya  Heart Heart Heart
  02-26-2019, 02:26 PM
#4
ela bro. . Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
  02-26-2019, 02:30 PM
#5
(02-26-2019, 02:26 PM)Induwara Uthsara Wrote: ela bro. . Smile

Thanks bro
Bumiya  Heart Heart Heart



Users browsing this thread: 1 Guest(s)