Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
How to Hack Girl - කෙල්ලෙක් හැක් කරමු - 03
  03-01-2019, 12:03 PM
#1
ඔන්න අද ඊලඟ කොටස අරන් ආව. හිතපු තරන් Comments නම් ඇවිත් තිබුනේ නෑ.එත් ඉතින් පු% ඉත්තෑවො දුවන නිසා ඊලඟ එකත් දාන්න හිතුනා.

01. කලින් කිව්වා වගේ දැන් Firewall එකේ 50% බිදිලා ඉවරයි.හැබැයි ඉතින් මේවා ගැන වැඩි විස්වාසයක් තියන්න බෑ,අහස  වගේ තමා, හරි ඉක්මනට වෙනස් වෙනවා.දැන් වෙනිදට වගේ නෙවෙයි කෙල්ලට උදේට GM කිව්වම පොඩි හිනාවක් එහෙම දානවා.එත් ගොඩක් වුන් ඇන ගන්න තැනක් තමා මේක. එක පාරක් හිනා වුන ගමන් ගිහින් පැණි හලන්න ගන්වා. හොදම වැඩේ තමා දවස් 5ක් 6ක් යනකම් ඔහොම යන්න දෙන එක.

02. ඊලඟට තියෙන්නේ පොඩ්ඩක් කතා කරන එක.දැන් කෙල්ලටත් පොඩි විස්වාසයක් ඇවිත් තියෙන්නේ අපි ගැන.ඒ නිසා ලැජ්ජාව පැත්තකට දාලා කතා කරන්න.ඒ වගේම ගොඩක් පරිස්සම් වෙන්න ඕනි කතා කරන දේවල් ගැන.එදිනෙදා දේවල් ගැන කතා කරන්න.ඒ වගේම බෑ කියලා හිතන්න එපා කිසිම වේලාවක.

03. Comment එකකින් අහලා තිබුනා Number එක දෙන්න ඕනි කොහොමද කියලත්. මේක ටිකක් සංකීර්ණයි වගේම භයානක දෙයක්. මොකද වැඩේ හරියන්නත් වරදින්නත් මේක 50%ක් බලපානවා.ඔයත් එක්ක කෙල්ල කතා කරනවනම් මුලින්ම FB එක ඉල්ල ගන්න.ඊට පස්ස Number එක ඉල්ල ගන්න. එත් Bus එකකදි වගේනම් අනිවාරෙන්ම කෙල්ල එක්ක කතා කරන්න, මුලින්ම එයාට දැනෙන්න දෙන්න ඕන අයෙත් අපි හමුවෙන්න තියෙන අවස්ථාව 0.0001%යි කියලා.ඊට පස්සේ දකින දකින කෙල්ලා පස්සේ යන්නෙත් නෑ කියලා තේරුන් කරවන්න ඕන.ඊට පස්සේ Number එක හරි FB එක හරි දෙන්න පුළුවන්. මෙතනදි එන තව දෙයක් තමා බනිද..? චාටර් වෙයිද කියන දේ.. එවා ගැන තියෙන පසුගාමී අදහස් අත ඇර ගන්න. ඔහොම දෙක් තුනක් කතා කරාම තියෙන සබකොලය,බය නැතිවෙයි. Try and try one day you can play..

අදට මේ ඇති වගේ... තව එක ලිපියකින් මේ ගැන කතා කරන එක නතර කරනවා... ඒ නිසා දැන ගන්න දෙයක් තියෙනවානම් Comment කරන්න.
  03-01-2019, 01:29 PM
#2
Ela ela Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  03-01-2019, 01:38 PM
#3
ela ela.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
  03-20-2019, 03:49 PM
#4
අදනෙ දැක්කෙ මේ සෙට් එක.

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: elitex[email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  03-29-2019, 04:32 AM
#5
අම්මෝ එල බන්
  07-24-2019, 12:52 PM
#6
mekath social engeering thama , mewa danna epa bro , waradi eka dana gaththama kello amaruwe daana eka , anthime nawathinne suicide karan hri oya wage naraka dekin thama dannawane minissu gena
  12-04-2019, 12:24 PM (This post was last modified: 12-05-2019, 04:46 AM by dimuth92.)
#7
I'M BLOCKED ON WHATSAPP ,   Sad kella hithan idala thinne mn yaluwek kiyl witri
   ______ _  _ ____  _______________ ___
  / ____/ / / / __ \/ ___/_  __/ __ \__ \
 / / __/ /_/ / / / /\__ \ / / / /_/ /_/ /
/ /_/ / __  / /_/ /___/ // /  \__, / __/
\____/_/ /_/\____//____//_/  /____/____/
                                       
  12-04-2019, 03:31 PM
#8
(12-04-2019, 12:24 PM)dimuth92 Wrote: I'M BLOCKED ON WHATSAPP ,   Sad kella hithan idala thinne mn yaluwek kiyl witri
Friendzone එක ගැන ලිපියක් වෙනම තියෙනවා.... එකෙන් බලන්න Help එකක් වෙයිද කියලා...
  12-04-2019, 04:36 PM
#9
අම්බෝ එලම



Users browsing this thread: 3 Guest(s)