Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
SEX video [Sri Lanka & India]
  03-25-2019, 08:34 AM
#1
[Image: no-sex.gif]

වෙබ් අඩවිතුල ඇතිවන net traffic වලට හේතුව අසභ්‍ය web අඩවි වේ. Exclamation


මේවන විට ලෝකයේ අන්තර් ජාලයේ තුනෙන් එකක්ම පිරි පවතින්නේ අසබ්ය වෙබ් අඩවි වලිනි. ඉතින් මෙම වෙබ් අඩවිවලට දිනකට විශාල ප්‍රමාණයක් ඇතුළු වන නිසා net traffic එක ඉහලගොස් ඇත. Huh

ඉතින් මේ වෙබ් අඩවි මගින් සිදුවන සාමාජ හානියනනම් කියාන්න බැරි තරම් විය හැක. නමුත් 37% වන මෙම web අඩව් තුලින් අද්‍යාපනික, වියාපාරික. නොයෙකුත් අන්තර්ජාල සේවාවලට මෙය සෘජුවම බලපා ඇත.

තවද මෙම වෙබ් අඩවිතුල විශාල පිටු සන්කියාවක් ඇති නිසා මෙම web site වලට යන අයට පහසුවෙන් ඉවත් විය නොහැක ,මේ නිසා වෙබ් තදබදය තව තවත් ඉහල නංවයි. cisco web අඩවිය කියා සිටිනුයේ මෙම අසබ්‍ය වෙබ් අඩවි වල තිබෙන දත්ත කනදරාව ගිගා බයිට් කොටි 140ක් තරම් බවයි. Idea

extreme teach වාර්තාවට අනුව popular porn sites වලට දිනකට පැමිණෙන සෙනග කොටි 10ක් යන එන බවයි. sex වචනය වැඩිපුරම බාවිතා කොට google search කරනු ලැබූ රටවල් අතර ඉන්දියාව හා ලංකාව ප්‍රමුක තැන අරගෙන ඇති බව google වාර්තා ප්‍රකාශ කර ඇත. Sad

මම අද මේ ලිපිය ලියන්න සිතුවේ මේවාට අපතේ යවන කාලය අද්‍යාපනයට යොමුකිරිම තුලින් රටක ආර්ථිකමය වශයෙන් දියුනුවක් අත්පත් කර ගත හැකි බැවිනි. Sleepy

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  03-25-2019, 09:05 AM
#2
Ela bn
*****************************************
My Rules - My Problem - My Life - My Limits - And My - Own Kingdom
*****************************************
  03-25-2019, 10:16 AM
#3
Aniwa
We don't know everything
in this world
  03-25-2019, 12:26 PM
#4
@"Area Master" menna ubata kiyanne me

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  03-25-2019, 02:03 PM
#5
Premium account tikak gnna kiyl thread eka baluwe??
  03-25-2019, 02:59 PM
#6
Lame.. සයිට් ලිස්ට් එකක් කියල හිතුවෙ ✳️
Damn.. There's a little bit of devil in her angel eyelove love

  03-26-2019, 01:12 AM
#7
(03-25-2019, 02:03 PM)Dldldl Wrote: Premium account tikak gnna kiyl thread eka baluwe??

දෙන්නම්. ඉක්මනටම

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  03-26-2019, 06:50 AM (This post was last modified: 03-26-2019, 06:52 AM by Mahasona.)
#8
(03-25-2019, 02:03 PM)Dldldl Wrote: Premium account tikak gnna kiyl thread eka baluwe??
Ta hudu yako ubala  Big Grin

ඕවා නොබල ඉන්නෙත් නෑ නේ ඔය කිව්වට.. දැන් 4k quality vr එහෙමත් එන හින්දා පට්ට සයිස් ඇති videos , තව දෙයක් copy ඇති වෙන එක , එකම video එකේ කොපි කීයක් නම් සයිට් කීයක තියෙනවා ද ? ?
Mahasona
Junior Reverser /Repacker ]
Get Latest Cracks From -- > My Place My place currently Down 
  03-26-2019, 09:58 AM
#9
ammooo aka...
  03-26-2019, 02:44 PM (This post was last modified: 03-26-2019, 02:45 PM by Dldldl.)
#10
(03-26-2019, 06:50 AM)Mahasona Wrote:
(03-25-2019, 02:03 PM)Dldldl Wrote: Premium account tikak gnna kiyl thread eka baluwe??
Ta hudu yako ubala  Big Grin

ඕවා නොබල ඉන්නෙත් නෑ නේ ඔය කිව්වට.. දැන් 4k quality  vr එහෙමත් එන හින්දා පට්ට සයිස් ඇති videos , තව දෙයක් copy ඇති වෙන එක , එකම video එකේ කොපි කීයක් නම් සයිට් කීයක තියෙනවා ද ? ?

Hee???

(03-26-2019, 01:12 AM)Elite_x Wrote:
(03-25-2019, 02:03 PM)Dldldl Wrote: Premium account tikak gnna kiyl thread eka baluwe??

දෙන්නම්. ඉක්මනටම

?❤️



Users browsing this thread: 1 Guest(s)