Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
[Tut] Windows 10 Taskbar එක Transparent කරමු![RegEdit]
  10-07-2018, 07:57 AM (This post was last modified: 10-07-2018, 08:00 AM by 7H1L1N4_N1M35H.)
#1
[Image: 2018.10.7.11h11m22s.jpg]

කොහොමද යාලුවනේ…Windows 10 Usersලට පොඩි trick එකක් ගෙනාව task bar එක transparent කරගන්න…මුලින්ම කියන්න ඕනෙ මේකට කිසිම software එකක් අවශ්‍ය නෑ…windows වල තියන registry editor එක තමා යොදාගන්නෙ…එහෙනම් වැඩේ පටන් ගමු!

මුලින්ම Run එක open කරගන්න…මේකට Win + R Shortcut එක වගේම Start Menu එකේ run search කරල open කරගන්න පුලුවන්…Open කරාම මේ වගේ window එකක් එයි…

[Image: 1.png]
ඉතින් ඔය Run එකේ රතුපාටින් පෙන්නන තැන regedit කියල type කරල OK කරන්න!
එතකොට Registry Editor එක Open වෙයි!
[Image: 2.PNG]
ඔතන වම් පැත්තෙ නිල් පාටින් පෙන්නන තැනින් තමා අපි Navigate වෙන්නෙ…ඒව ඉස්සරහ තියන > ලකුනුවලින් Expand කරගන්න පුලුවන්…

මුලින්ම HKEY_LOCAL_MACHINE කියන එක expand කරගන්න…
[Image: 3.PNG]
ඊට පස්සෙ ඒකෙ තියන SOFTWARE කියන එක expand කරගන්න!
[Image: 4.PNG]
එක expand කරාම ටිකක් දිගට folder ටිකක් පෙන්නයි…ඔතනින් Microsoft කියන එක හොයල Expand කරගන්න!
[Image: 5.PNG]
ඒ එන ටිකෙන් Windows Expand කරගන්න!
[Image: 6.PNG]
ඊට පස්සෙ CurrentVersion !
[Image: 7.PNG]
දැන් Explorer එක expand කරන්න!
[Image: 8.PNG]
දැන් Advanced කියන එක Click කරන්න!
[Image: 9.PNG]
Click කලාට පස්සෙ දකුනු පැත්තෙ 3ක් පෙන්නයි…ඉතින් ඊට යටින් තියන white space එකේ Right Click කරල New එකට යන්න!
[Image: 10.png]
New එකට ගියහම එන Option වලින් DWORD (32-bit) Value කියන එක Click කරන්න!
[Image: 11.png]
එතකොට අර 3ක් තිබ්බ තැනට අලුතින් එකක් add වෙයි…ඒක rename කරන්න UseOLEDTaskbarTrasparency කියල !
[Image: 12.png]
ඊටපස්සෙ ඒක Double Click කරන්න!
[Image: 13.PNG]
ඔය වගේ window එකක් open වෙයි!ඒකෙ Value data: කියන එකට 1 ක් දාල OK දෙන්න!

හරිදැන් Registry Editor එකේ වැඩ ඉවරයි…ඒක close කරල දාල Desktop එකේ Right Click කරල Personalize එකට යන්න!
[Image: 14.png]
ඉතින් ඔය පහල වගේ window එකක් open වෙයි!
[Image: 15.PNG]
ඔය window එකේ වම් පැත්තෙ තියන Colors කියන එකට යන්න!
[Image: 16.PNG]
දකුනු පැත්තෙ පහලටම scroll කරහම More Options වල Transparency effects කියල Option එකක් තියේ ඒක On කරන්න!
[Image: 17.PNG]
ඒ වගේම ඊට යටින් තියන Title bars and window borders කියන එකට ටික් එක දාන්න!
දැන් PC එක Restart කරල බලන්න!
[Image: 18.png]
උඩ ss එකේ වගේ තිබ්බ taskbar එක පහල ss එක වගේ වෙනස් වෙලා ඇති!
[Image: 19.png]
windows version එක අනුව ඕකෙ පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුලුවන්!Latest update එකේනම් Settings වල sidebar එකත් transparent වෙනව!

ඉතින් ඔයාලත් කරල බලන්න!මොකක්හරි අවුලක් තියේනම් comment එකක් දාන්න!වැඩ කලොත් comment එකක් දාගෙන යන්න windows version එක!එහෙනම් පෝස්ට් එක මෙතනින් නවත්තනව…ලගදිම අලුත් post එකකින් set වෙමු!
බුදු සරණයි!

අපේ Blog එකටත් සෙට් වෙන්න මේ ලින්ක් එකෙන් : http://sltechz.tk
post එක Share කරන්න ඕනෙනම් මේ Link එක පාවිච්චි කරන්න : https://www.sltechz.tk/2018/10/windows-1...gedit.html

SL_TECH_ZONE Admin 7H1L1N4_N1M35H
Big Grin 7H1L1N4_N1M35H Big Grin
Cool >Admin Of SL_TECH_ZONE< Cool
3V3RY_5Y573M_H4V3_VULN5
   ->FACEBOOK<-    
   Rolleyes     
  10-07-2018, 11:05 AM
#2
Keep it up mcn Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  10-08-2018, 11:25 AM
#3
ela bro..
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
  10-08-2018, 03:42 PM
#4
patta bro keep it up

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  10-15-2018, 07:45 PM
#5
fatta bro



Users browsing this thread: 1 Guest(s)