Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
[Tut] ලිනක්ස් ටර්මිනල් එකට Ascii Text බැනර් එකක් | FIGLET
  08-08-2019, 10:57 AM (This post was last modified: 08-09-2019, 07:16 AM by Anøn LK.)
#1
ලිනක්ස් ටර්මිනල් එකට Ascii Text බැනර් එකක් දාගන්න විදිහ තමයි කියන්න යන්නේ.මුලින්ම ටර්මිනල් එක ඕපන් කරගන්න.පස්සේ මේ command  ටික ගහන්න පිලිවෙලට..command ගැන පෝස්ට් එකක් දාන්නම් ඊලගට...

1. apt-get update && get upgrade

2. apt-get install figlet

දැන් ටූල් එක install වෙයි..ඉන්ස්ටෝල් උනාට පස්සෙ අපිට ඕනෙ වචනයක් ටයිප් කරල බලන්න පුළුවන්

figlet Widane

ඊලගට කරන්න ඕනෙ Root directory යෙ තියන .bashrc කියන ෆයිල් එක ඕපන් කරගන්න ඕනෙ.. මේක ඕපන් කරන්න පුළුවන්  text editor / leafpad / nano වගේ ඕන ටූල් එකකින්

Leafpad කියන්නෙ වින්ඩොව්ස් වගේ එකක්.එකෙන් කරන විදිහ දාන්නම්.යට පික් වල නම් texteditor එකෙන් ඕපන් කරල තියෙන්නෙ මං

3. leafpad /root/.bashrc

දැන් එන්ටර් කලාම leafpad එකෙන් ඕපන් වෙයි .bashrc ෆයිල් එක

[Image: qjDGFcfl.png]

දැන් උඩ ෆොටෝ එකෙ විදිහට දාන්න Fi කියන එකට යටින් තමන්ට ඕන වචනේ දාන්න

figlet M a n j u ( ඔයාට කැමති එකක් දාන්න figlet ඉස්සරහින් )

[Image: 9UqMVR2l.png]

දැන් ෆයිල් එක සේව් දීලා ආයෙත් ටර්මිනල් එක ඕපන් කරල බලන්න.

( මම කරල තියෙන්නෙ ටර්මිනල් එකෙන් .bashrc ඕපන් කරල නෙමෙයි.අවසාන ෆොටො එකෙ විදිහට ටික් එක දැම්මම හයිඩ් වෙලා තියන ෆයිල් පෙන්න්නවා..මේක වෙලාවකට වදයක් වගේම මේවා ඩිලිට් උනොත් අවුල් යනවා )

[Image: K64auQrl.jpg]

__________________________________

[Image: ATW8j7Cl.png]
-×- WELCOME TO THE HELL -×- Luzifer®                          
  08-09-2019, 07:15 AM
#2
TFS bro

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  08-09-2019, 01:58 PM
#3
TFS Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
  08-09-2019, 02:21 PM (This post was last modified: 08-09-2019, 02:22 PM by Luzifer.)
#4
(08-09-2019, 07:15 AM)Anøn LK Wrote: TFS bro
තැන්ක්ස් අයියේ

(08-09-2019, 01:58 PM)Area Master Wrote: TFS Wink
තැන්ක්ස් අයියේ
-×- WELCOME TO THE HELL -×- Luzifer®                          
  08-18-2019, 10:28 AM
#5
figlet nathuwa, manually design krla, balanna bash function ekak hadala eka anthimata call krla
  08-18-2019, 01:20 PM
#6
TFS bro.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
  09-01-2019, 02:04 AM
#7
elama
Simply thinking is my style;



Users browsing this thread: 1 Guest(s)