Thread Rating:
  • 0 Vote(s) - 0 Average
  • 1
  • 2
  • 3
  • 4
  • 5
හිතට අල්ලන ANDROID ගේම් Review
  08-28-2019, 03:41 AM
#1
Play store එකේ දවස ගානෙ ගේම් දානවනේ.ඔය කොච්චර ගේම් දැම්මත් හිතට අල්ලන ගේම් වැටෙන්නේ කලාතුරකින් .
ඒ වගේම ගේම් එකක් download කරලා බලන්නත් වේලාව නෑනේ.එවගේම data ත් යනවා.
ඉතින් මම හිතුවා මමම ගේම් download කරලා play කරලා හිතට අල්ලන ගේම් Review කරන්න .
එතකොට ඔයාගේ හිතට අල්ලන ගේම් download කරලා play කරන්න .
ඉතින් අද පලවෙනි Review එක.ඔක්කොම බලන්න Subscribe කරලා නැති අය subscribe කරන්න ????.
අද තියන ගේම් -pako forever 
-hungry dragon
-super starfish
-slices
-badland brawl

පුලුවන් නම් බම්ප් එකකුත් දෙන්ඩ 

[url=https://www.youtube.com/watch?v=Z4UwQCvYL4c&fbclid=IwAR2fzUL8pBzC2lyDpWDvvw-bPP3jGlq8XXRqvjJlUylaHSS97_UqViGyC1s][/url]
NO SYSTEM IS SAFE
Because there is a human behind system 



Users browsing this thread: 1 Guest(s)